අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ආරක්‍ෂක විද්‍යාලය අතර පැවැති තරගයෙන් ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 135 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
	ආනන්ද විදුහල  ඕවර 28 කදී කඩුලු 7 ට 225
	(අදීෂ පෙරේරා 86, දසුන් තාරක 40, දිනෙත් ප‍්‍රමුදිත 35, මනීෂ රෂ්මිල 57/2, අංජන උදයංග 48/3)
	ආරක්‍ෂක විද්‍යාලය  ඕවර 28 කදී කඩුලූ 7 ට 90
	(ඩිල්ෂාන් විතානගේ 21, යෂිත් හිරුවින්ද 12/2, දුලිත් පේසර 6/3)
	 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.