Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පිළියන්දල මැදි විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
එහිදී ආනන්ද වෙනුවෙන් නුෂාල් දිලූක (94) සහ මිනෙත් මින්පුර (නොදැවී 79) ද, පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් මෙත්ම අෂේන් (66) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.
ආනන්ද විදුහල - පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී 234
(නුෂාල් දිලූක 94, මිනෙත් මින්පුර නොදැවී 79, මෙත්ම කරුණාරත්න 20, අවිෂ්ක ලක්ෂාන් 21/2, යසාර වීනාත් 28/2)
පිළියන්දල මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 54 කදී කඩුලු 6 ක් දැවී 174
(මෙත්ම අෂේන් 66, දනිඳු හිරුමාල් 46, ලක්ෂිත හංසක 31, සජිත් ද සිල්වා 49/3, විහන් පෙරේරා 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.