Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අසාර් විදුහලට පළමු ඉනිමේ ජයක්

අසාර් විදුහලට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට අකුරණ අසාර් විද්‍යාලය අද (27 වැනිදා) සමත්විය. මෙම තරගය අකුරණ අසාර් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


අකුරණ අසාර් විද්‍යාලය වෙනුවෙන් මොහොමඞ් අෂ්කර් (104) ශතකයක් රැස්කළ අතර මොහොමඞ් ඉජාස් ලකුණු 52 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.

 

ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45දී සියලුදෙනා දැවී ලකුණු 191
(අයිෂ්ක පුෂ්පකුමාර 96, මිතුන් කරුණාරත්න 18, මොහොමඞ් ඉජාස් 62/5)


අසාර් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 52 කදී සියලුදෙනා දැවී ලකුණු 227
(මොහොමඞ් අෂ්කර් 104, මොහොමඞ් අක්‍රම් 50, ඉසුරු කුළතුංග 33/4, චමෝද් ප්‍රේමරත්න 47/3)


ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 52 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 157
(මිතුන් කරුණාරත්න 38, සාහුල් හමීඞ් 41/4)

 


අදහස් (0)

අසාර් විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.