වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වයස 13 න් පහළ සහ 15 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරග අනිද්දා (30 වැනිදා) කොළඹ 7, වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගම් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ඕවර 30 තරග ලෙස පැවැත්වෙන මෙහි වයස 13 න් පහළ අවසන් මහ තරගයේදී රාගම ක‍්‍රිකට් ඇකඩමි කණ්ඩායමට එරෙහිව කොළඹ කී‍්‍රඩා සමාජ ‘ඒ’ කණ්ඩායම තරග වැදීමට නියමිතය. එම තරගය අනිද්දා පෙරවරු 9.00 ට ආරම්භ වේ.
පස්වරු 2.00 ට ආරම්භ වන වයස 15 න් පහළ අවසන් මහ තරගය සඳහා වෙළෙඳ සේවා කි‍්‍රකට් සංගම් ‘වයිට්’ කණ්ඩායම සහ අශෝක ද සිල්වා ක‍්‍රිකට් ඇකඩමි කණ්ඩායම සුදුසුකම් ලබා සිටිති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.