Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයි.සී.බි.ටී. පිලට කඩුලු 10 ක විශිෂ්ට ජයක්

අයි.සී.බි.ටී. පිලට කඩුලු 10 ක විශිෂ්ට ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෙඞ්බුල් ආයතනය සංවිධානය කරන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සදහා පැවැත්වෙන පිළුමලුන් පිටුදැකීමේ තරගාවලියේ අද (19 වැනිදා) පැවැති තරගයකදී තොරතුරු තාක්ෂණ ආයතන කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට අයි.සී.බි.ටී කණ්ඩායම සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රන්දිල් සෙනවිරත්න ලකුණු 09 කට කඩුලු 4 ක් දවාගනිමින් අයි.සී.බි.ටී කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.

තොරතුරු තාක්ෂණ ආයතනය - ඕවර 20 කදී සියලුදෙනා දැවී ලකුණු 90
(පී.බණ්ඩාරනායක 29, රන්දිල් සෙනවිරත්න 09/4, මහීෂ් තීක්‍ෂණ 15/2)

අයි.සී.බි.ටී - ඕවර 11 කදී කිසිවකු නොදැවී ලකුණු 91
(පී.පෙරේරා නොදැවී 37, යූ.පෙරේරා නොදැවී 28)

 


අදහස් (0)

අයි.සී.බි.ටී. පිලට කඩුලු 10 ක විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.