Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කෑගලු විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සමත්විය. මෙම තරගය කෑගලු විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කෑගලු විද්‍යාලය වෙනුවෙන් මදුශාන් ගුණසිංහ ශතකයක් රැස්කළ අතර අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට කවිඳු රාජපක්ෂ සහ කවිඳු සොහාන් සමත්වූහ.
කෑගලු විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී ලකුණු 211
(මදුශාන් ගුණසිංහ 101, උමේෂ් තාරක 35, බිවිඳු ද සිල්වා 13/3, සඳුන් ද සොයිසා 11/2)
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලුදෙනා දැවී ලකුණු 188
(කවිඳු රාජපක්ෂ 76, කවිඳු සොහාන් 52, තරිඳු සඳරුවන් 40/3, උමේෂ් තාරක 27/2, මදුශාන් ගුණසිංහ 46/2)
කෑගලු විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40 කදී සියලුදෙනා දැවී ලකුණු 119
(සචින් නිමේශ් 35, මදුශාන් ගුණසිංහ 24, නිමේෂ් ද සිල්වා 38/3, සඳුන් ද සොයිසා 11/2)
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 143
(නිමේෂ් ද සිල්වා 43, කාවින්ඳ සොහාන් නොදැවී 41, බුද්ධි ද සිල්වා නොදැවී 36)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.