Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අභිෂේක් ලියනාරච්චිගෙන් ශතකයක්

අභිෂේක් ලියනාරච්චිගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් ලබාගැනීමට කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ අභිෂේක් ලියනාරච්චි (120) සමත් විය.

දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී I කොටසේ තරගයක් ලෙස පැවැති මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.


ඩී.එස්. සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 33.4 කදී කඩුලු 6 ක් දැවී 235
(අභිෂේක් ලියනාරච්චි 120, තිවිර ගුණවර්ධන 36, මනුර පීරිස් 22, හසිඳු පියුමාල් 42/2, ලිමල් කේසර 52/2)

ශ්‍රී ධර්මාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 42.3 කදී කඩුලු 8 ක් දැවී 83
(හසිඳු පියුමාල් 24, මාදව චතුරංග 18/3, මනුර පීරිස් 10/2)

 


අදහස් (0)

අභිෂේක් ලියනාරච්චිගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.