ශී‍්‍ර ලංකාවේ ඉදිරියෙන්ම සිටින කි‍්‍රකට් කී‍්‍රඩකයන් පිරිස එංගලන්තයට එරෙහිව එක්දින තරගාවලියක නිරතව සිටියදී ඊළග පරපුර ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම එක්දින තරගාවලියට සහභාගි වෙමින් සිටිති. මෙම තරගාවලියේ තවත් තරග 6 ක් අද (13 වැනිදා) පැවැත්වේ.
තරගාවලියේ ඉතිරි තරග සඳවා වන තරග කාල සටහන පහත දැක්වේ
| සීමිත ඕවර ක්‍රිකට් තරගමාලාව 2014/2015 |
| ඒ කාණ්ඩය | බී කාණ්ඩය |
| එස්. එස්. සී. | එන්. සී. සී. |
| රාගම ක්‍රීඩා සමාජය | කෝල්ට්ස් ක්‍රිකට් සමාජය |
| යුද හමුදාව | ශ්‍රී ලංකා වරාය අධිකාරිය |
| ද්‍රවිඩ සංගමය | බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය |
| කොළඹ ක්‍රිකට් සමාජය | මුවර්ස් ක්‍රීඩා සමාජය |
| සැරසන්ස් ක්‍රීඩා සමාජය | ගුවන් හමුදාව |
| බදුරලිය ක්‍රිකට් සමාජය | හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය |
| දිනය | සත්කාරකයෝ | ප්‍රතිවාදීන් | ස්ථානය |
| දෙසැ. 13 | රාගම ක්‍රීඩා සමාජය | යුද හමුදාව | කටුනායක නිදහස් වෙළඳ කලාපය |
| බදුරලිය ක්‍රිකට් සමාජය | ද්‍රවිඩ සංගමය | පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී | |
| කොළඹ ක්‍රිකට් සමාජය | සැරසන්ස් ක්‍රීඩා සමාජය | කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී | |
| ශ්‍රී ලංකා වරාය අධිකාරිය | කෝල්ට්ස් ක්‍රිකට් සමාජය | එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී | |
| හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය | බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය | බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී | |
| ගුවන් හමුදාව | මුවර්ස් ක්‍රීඩා සමාජය | දැනුම් දීමට නියමිතයි | |
| දිනය | සත්කාරකයෝ | ප්‍රතිවාදීන් | ස්ථානය |
| දෙසැ. 14 | එස්. එස්. සී. | සැරසන්ස් ක්‍රීඩා සමාජය | එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී |
| රාගම ක්‍රීඩා සමාජය | කොළඹ ක්‍රිකට් සමාජය | කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී | |
| යුද හමුදාව | ද්‍රවිඩ සංගමය | පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී | |
| එන්. සී. සී. | ගුවන් හමුදාව | එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී | |
| කෝල්ට්ස් ක්‍රිකට් සමාජය | මුවර්ස් ක්‍රීඩා සමාජය | කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී | |
| ශ්‍රී ලංකා වරාය අධිකාරිය | බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය | බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී | |
| දිනය | සත්කාරකයෝ | ප්‍රතිවාදීන් | ස්ථානය |
| දෙසැ. 16 | එස්. එස්. සී. | බදුරලිය ක්‍රිකට් සමාජය | එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී |
| යුද හමුදාව | කොළඹ ක්‍රිකට් සමාජය | පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී | |
| හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය | එන්. සී. සී. | එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී | |
| කෝල්ට්ස් ක්‍රිකට් සමාජය | ගුවන් හමුදාව | කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී | |
| මුවර්ස් ක්‍රීඩා සමාජය | ශ්‍රී ලංකා වරාය අධිකාරිය | මුවර්ස් ක්‍රීඩාංගණයේදී | |
| සැරසන්ස් ක්‍රීඩා සමාජය | රාගම ක්‍රීඩා සමාජය | කටුනායක නිදහස් වෙළඳ කලාපය | |
| දිනය | අර්ධ අවසන් තරග | ස්ථානය | |
| දෙසැ. 18 | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී | ||
| දෙසැ. 19 | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී | ||
| දිනය | අවසන් මහ තරගය | ස්ථානය | |
| දෙසැ. 21 | ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී | ||
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.