Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අදියර II වොලිබෝල් පාඨමාලාවට පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

අදියර II වොලිබෝල් පාඨමාලාවට පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

editorial - 2023 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් ලබන ජුනි මාසයේදී කොළඹදී පවත්වන ජාත්‍යන්තර වොලිබෝල් පුහුණුකරුවන්ගේ (අදියර II) පාඨමාලාව සඳහා මැයි  10 වැනිදා දක්වා අයදුම්පත් බාර ගැනේ.

මෙම පාඨමාලාවේ අදියර 1 සමත්ව අවුරුදු තුනක් ඉක්මවූ හා අවුරුදු පහක් නොඉක්මවූ පුහුණුකරුවන් හා පුහුණුකාරිණියන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් කැඳවනු ලැබේ.

සිය ජීව දත්ත ඇතුළත් ඉංග්‍රීසි බසින් සම්පූර්ණ කළ අයදුම්පත්‍රය asnalaka@gmail.com යන විද්‍යුත් තැපෑලට හෝ ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය , අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.

මෙම පාඨමාලාව ලබන ජුනි  7 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹදී පැවැත්වේ.

- 223


අදහස් (0)

අදියර II වොලිබෝල් පාඨමාලාවට පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.