Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news III වැනි කොටසේ අවසන් පූර්ව තරග 14-15

III වැනි කොටසේ අවසන් පූර්ව තරග 14-15

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් පූර්ව වටයට කල්මුණේ සහිරා විදුහල, හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල, කොළඹ ආනන්ද විදුහල් ‘සී’ කණ්ඩායම සහ සේදවත්ත, සිද්ධාර්ථ විදුහල සුදුසුකම් ලබා සිටියි.

මෙම අවසන් පූර්ව තරග මේ මස 14 සහ 15 දෙදින කොළඹ වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය කියයි.

 


අදහස් (0)

III වැනි කොටසේ අවසන් පූර්ව තරග 14-15

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.