Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් පූර්ව වටයට කල්මුණේ සහිරා විදුහල, හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල, කොළඹ ආනන්ද විදුහල් ‘සී’ කණ්ඩායම සහ සේදවත්ත, සිද්ධාර්ථ විදුහල සුදුසුකම් ලබා සිටියි.
මෙම අවසන් පූර්ව තරග මේ මස 14 සහ 15 දෙදින කොළඹ වෙස්ලි විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය කියයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.