Last Update  :  2025-12-25 10:24:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
සමරු කලාපයට තොරතුරු සොයයි
02 මාර්තු 2017         - 431 - 0    

ශ්‍රී ලංකාවේ පැරණිතම ජල ක්‍රීඩා සමාජයක් වන අම්බලන්ගොඩ ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් සකස් කරන සමරු කලාපයේ පළ කිරීම සඳහා එම ක්&z

Read More
kelimandala
බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව ශ්‍රී ලංකාවට
01 මාර්තු 2017         - 460 - 0    

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති 13 වැනි බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (01 වැනිදා) සමත් විය. අවසන් මහ තරගයේදී

Read More
kelimandala
සහිරා රග්බි පිලට ෆීනික්ස් අනුග්‍රහය
27 පෙබරවාරි 2017         - 711 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් තරගාවලියේ පළමු කොටසේ ක්‍රීඩා කරන මරදාන සහිරා විදුහල් රග්බි පිලේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ෆීනික්ස

Read More
kelimandala
නිල් මහ සටනට ඩයලොග් අනුග්‍රහය
27 පෙබරවාරි 2017         - 650 - 0    

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 138 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට අනුග්‍රහය පිරිනැමීමට ‘ඩයලොග් ආසියාටා’ ස

Read More
kelimandala
නවිඳු නිර්මාල් පෙරමුණ තහවුරු කරගනී
27 පෙබරවාරි 2017         - 415 - 0    

‘ඩයලොග් 4G - සන්ඩේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2017) හත්වැනි සතිය නිමාවන විට ඡන්ද 37,394 ක් ලබා ගනිමින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ

Read More
kelimandala
වත්තල ලයිසියම් ශූරතාව ආසන්නයේ
26 පෙබරවාරි 2017         - 1017 - 0    

ජාත්‍යන්තර පාසල් 18 ක සහභාගිත්වයෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාව මෙවර

Read More
kelimandala
හැව්ලොක්ස් ආධාරකරුවන්ට මහනුවරදී පහර දෙති
26 පෙබරවාරි 2017         - 560 - 0    

මහනුවර නිත්තවෙල පිටියේදී අද (26) මහනුවර පිල සහ හැව්ලොක්ස් පිල අතර පැවැති ඩයලොග් ‘ක්ලිෆ්ර්ඞ්’ කුසලාන අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවල

Read More
kelimandala
ආරක්‍ෂිත වැටට අනුමැතිය ගන්නවා - සභාපති
26 පෙබරවාරි 2017         - 560 - 0    

කෝට්ටේ, බැද්දගානේ කෘත්‍රිම තණ තීරුව සහිත පාපන්දු පිටියේ ආරක්ෂිත වැට කඩිනමින් ඉදිකිරීම සඳහා පාපන්දු සම්මේලනයේ විධායක සභාවේ අනුමැතිය ලබා ගැනීමට අවශ

Read More
kelimandala
රග්බි ගැටුම පිළිබඳ පරීක්ෂණයක්
26 පෙබරවාරි 2017         - 482 - 0    

අන්තර් පාසල් වයස 20න් පහළ සිංගර් කුසලාන රග්බි තරගාවලිය ආරම්භ කරමින් පසුගිය සිකුරාදා කොළඹ සී. ආර්. පිටියේදී පැවැති වෙස්ලි විදුහල සහ මහනුවර ත්‍රිත්ව වි

Read More
kelimandala
මහනුවර රග්බි බලකොටුව ඉරිදා උණුසුම් වෙයි
24 පෙබරවාරි 2017         - 888 - 0    

වසර 106ක දීර්ඝ ඉතිහාසයක් ඇති ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ 2017 වසරේ අවසන් මහා තරගය ඉරිදා (26) මහනුවර නිත්තවෙල දී පැවැත්වෙන්නේ සත්

Read More
kelimandala
ත්‍රිත්ව - ශා. පීතර ජය ලබති
24 පෙබරවාරි 2017         - 653 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2017) පළමු කොටසේ තරග ආරම්භ කරමින් අද (24) කොළඹදී පැවැති තරගවලදී මහනුවර ත්‍රිත්ව විදුහල ස

Read More
kelimandala
ළහිරු තඹවිට ලකුණු 1000 පසු කරයි
24 පෙබරවාරි 2017         - 600 - 0    

ළහිරු කුෂාන් තඹවිට අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ක්‍රීඩා කරන කළුතර සිරිකුරුස විදු

Read More
kelimandala
බටහිර ආසියානු ශූරතාවලියට ශ්‍රී ලංකාවත්
21 පෙබරවාරි 2017         - 416 - 0    

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වෙන 13 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාවලියට සහභාගි වන ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම හ

Read More
kelimandala
සිංහ පාපැදි සවාරියේ ජය ආසිරි කැලුම්ට
21 පෙබරවාරි 2017         - 633 - 0    

ජාත්‍යන්තර සිංහ සමාජයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් දිස්ත්‍රික් 306 සී 2 සිංහ සමාජය සංවිධානය කළ ‘සිංහ පාපැදි සවාරිය’ ජයගැනීමට ආසිරි කැලුම් සමත් විය. එ

Read More
kelimandala
ධර්මසේන - රණවීර යුගළ ශූරතාව දිනති
21 පෙබරවාරි 2017         - 475 - 0    

මීගමුව ටෙනිස් සංගමයේ සංවිධානයෙන් එම සංගම් ක්‍රීඩාංගණයේදී පැවැති විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි යුගළ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ඩ

Read More
kelimandala
ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග්‍රහය
20 පෙබරවාරි 2017         - 680 - 0    

ශ්‍රී ලංකාවේ ප්‍රබලතම පාසල් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් වන මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර 83 වැනි ‘ශාන්තුවරයන්ගේ සටන’

Read More
kelimandala
සී. එච්. පිලට අමතක නොවන පාඩමක්
19 පෙබරවාරි 2017         - 914 - 0    

සී.එච්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩකයන්ට සෑහෙන කාලයක් යනතුරු අමතක නොවන අන්ත පරාජයක් උරුම කර දුන් මහනුවර ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීම

Read More
kelimandala
හැව්ලොක්ස් අවසන් පූර්ව වටයට එයි
19 පෙබරවාරි 2017         - 559 - 0    

පොලිස් ක්‍රීඩා සමාජයේ ආක්‍රමණශීලී තරග රටාව හේතුවෙන් පළමු භාගයේ තරමක් තැති ගැන්මකට ලක්වූවත් දෙවැනි භාගයේ දී තරගයේ පාලනය එහෙම පිටින්ම සියතට ගත් හැව

Read More
kelimandala
සී. ආර්. පිලට තියුණු ජයක්
19 පෙබරවාරි 2017         - 419 - 0    

පෙරළිකාර ගුවන් හමුදා පිලට එරෙහිව ලකුණු 36-33 ක තියුණු ජයක් වාර්තා කළ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය ක්ලිෆර්ඞ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරග

Read More
kelimandala
රාජකීය රග්බි පිලට ‘කියා මෝටර්ස්’ අනුග්‍රහය
19 පෙබරවාරි 2017         - 426 - 0    

ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ ප්‍රබලතම පාසල් වන කොළඹ රාජකීය විදුහල් රග්බි ක්‍රීඩාවට හයවැනි වසරටත් අනුග්‍රහය ලබාදීමට ‘කියා මෝටර්ස්’ ඉදිරිපත්

Read More
kelimandala
ශ්‍රී ලංකා - ජපන් බේස්බෝල් තරගය හෙට
18 පෙබරවාරි 2017         - 340 - 0    

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ජපානයේ ඒ. පී. යූ. විශ්ව විද්‍යාල කණ්ඩයම අතර පැවැත්වෙන බේස්බෝල් තරගයක් හෙට (19 වැනිදා) පෙරවරු 9.00 සිට හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ජප

Read More
kelimandala
යුද හමුදාවට 7-0 ක දැවැන්ත ජයක්
17 පෙබරවාරි 2017         - 626 - 0    

‘ඩයලොග්’ ශූරයන්ගේ කුසලාන පාපන්දු ලීගයේ සුපිරි 8 දෙනාගේ වටයේ තරගයකදී සොලිඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව ගෝල 7-0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට යුද හමුදා ක්&zw

Read More
kelimandala
ඩී. එස්. - වේල්ස් කුමර විදුහල් දෙකටම වාරණයක්
17 පෙබරවාරි 2017         - 507 - 0    

වයස 20 පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේ ඉදිරි තරඟ වලට කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ කණ්ඩායම් සහභාගී කර නොගන්නා ලෙස

Read More
kelimandala
ලේකම් - ප්‍ර.වි.නි විධායක සභාවේදී ගැටෙති
17 පෙබරවාරි 2017         - 496 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ පසුගියදා පැවැති විධායක රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. ඊට හේතු වූයේ පාපන්දු සම්මේලනයේ ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී ම

Read More
kelimandala
වෙඩි තැබීමේ තරග මාර්තු 4-5
16 පෙබරවාරි 2017         - 399 - 0    

ශ්‍රී ලංකා කාර්මික ආරක්‍ෂක පදනම පළමු වරට සංවිධානය කරන අන්තර් ආරක්‍ෂක සේවා සමාගම් වෙඩි තැබීමේ තරගාවලිය මාර්තු මස 4 සහ 5 දෙදින පානළුව ශ්‍රී ලංකා යුද හ

Read More
kelimandala
ජේසන් - අෂ්විතා ශූරතා දිනති
16 පෙබරවාරි 2017         - 447 - 0    

බණ්ඩාරගම ‘ශ්‍රී ලංකා කාටින් සර්කිට්’ ධාවන පථයේදී පැවැති ‘බී. ජී. ආර්. සී.’ කාටින් ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ ‘ඩී’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ජේසන්

Read More
kelimandala
ක්ලිෆර්ඩ් කුසලාන තරග 17 දා ඇරඹෙයි
14 පෙබරවාරි 2017         - 858 - 0    

දේශීය රග්බි පිටියේ විශිෂ්ටයන්ගේ තරගාවලිය ලෙස සැලකෙන ක්ලිෆර්ඞ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය මේ මස 17 වැනිදා ඇරැඹේ. රග්බි පිටියේ ප්‍

Read More
kelimandala
ඕස්ටේෂියා තරගාවලියට අයැදුම්පත් කැඳවයි
14 පෙබරවාරි 2017         - 462 - 0    

තලවතුගොඩ ඔස්ටේෂියා ක්‍රීඩා සමාජය සිවුවැනි වරට සංවිධානය කරන පිහිනුම් තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ මස 22 වැනිදා අවසන් වේ. මෙම තරගාවලිය මේ මස 26

Read More
kelimandala
හැව්ලොක්ස් පිලට අනුශූරතාව
13 පෙබරවාරි 2017         - 754 - 0    

වසර 4කට පසුව අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි කුසලානය දිනාගැනීමේ එළිපත්තටම පැමිණ අන්තිමේ දී මහනුවර පිල හමුවේ පැරැදුණු  හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට මෙ

Read More
kelimandala
ගුවන් හමුදාවට පස්වැනි තැන
13 පෙබරවාරි 2017         - 523 - 0    

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සිය අවසන් තරගයෙන් යුද හමුදා පිල ලකුණු 43-26 කින් පරාජය කළ ගුවන් හමුදා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැන රැක

Read More
  • First
  • Previous
  • ...
  • 294
  • 295
  • 296
  • 297
  • 298
  • ...
  • Next