Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 19 න් පහළ පාසල් පාපන්දු තරග හෙට සිට

19 න් පහළ පාසල් පාපන්දු තරග හෙට සිට

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්නපුර පාපන්දු ලීගය සහ රත්නපුර කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුව සංවිධානය කරන 19 න් පහළ බාලක පාපන්දු තරගාවලිය හෙට (19 වැනිදා) පෙරවරු 8.00 ට රත්නපුර සීවලී මහජන ක‍්‍රීඩංගණයදී ආරම්භ වේග මෙම තරගාවලිය සඳහා රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් අටක පාපන්දු ක‍්‍රීඩකයන් සහභාගිවීමට නියමිතව ඇතග මෙම තරගාවලියේ අවසාන් මහා තරගය ජූනි මස 9 වැනිදා පැවැත්වේ.

තරගාවලියේ සියලූම තරග රත්නපුර සීවලී මහජන ක‍්‍රීඩාංගණයදී පැවැත්වේ.

මේ පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේ ජයග‍්‍රාගී කණ්ඩායමට ජයග‍්‍රාහී කුසලානය, ත්‍යාග සහ සහතික ප‍්‍රදානය පාපන්දු තරග නියෝජනය වෙනුවෙන් සහභාගි වන සියලූ ක‍්‍රීඩකයන්ට සහතික පත් ප‍්‍රදානයද සිදු කරන බව රත්නපුර පාපන්දු ලීගයේ ලේකම් අනුරත්න මහතා පැවසුවේය.


අදහස් (0)

19 න් පහළ පාසල් පාපන්දු තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.