ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ සංචාරක ඕස්ටේ‍්‍රලියානු වයස 19 න් පහළ පිල අතර මේ මස 21 වැනිදා සිට ඔක්තෝම්බර් මස 10 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් 25 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.
ශ්‍රී ලංකා 19 න් පහළ සංචිතයේ නායකයා වශයෙන් කොළඹ රාජකීය විදුහලේ චාමික කරුණාරත්න නම්කරනු ලැබ ඇති අතර උප නායකත්වය ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංකට හිමිවී තිබේ.
| ක්‍රීඩකයා | පාසල |
| චාමික කරුණාරත්න (නායක) | කොළඹ රාජකීය විදුහල |
| චරිත් අසලංක (උප නායක) | ගාල්ල රිච්මන්ඞ් විදුහල |
| පැතුම් මධුසංක | ශාන්ත ජෝෂප් විදුහල |
| ලසිත් ලක්ෂාන් | මාතර ශාන්ත තෝමස් විදුහල |
| දෙනෙත් තෙමෝද්‍ය | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල |
| රශ්මික ඕපාත | ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල |
| හිමාෂ ලියනගේ | කොට්ටාව ධර්මපාල විදුහල |
| අවිෂ්ක ප්‍රනාන්දු | මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල |
| කමිඳු මෙන්ඩිස් | ගාල්ල රිච්මන්ඩ් විදුහල |
| කවීන් බණ්ඩාර | ඩී. එස්. සේනානායක විදුහල |
| පසිඳු ඉෂාර | ගුවන් හමුදා ක්‍රීඩා සමාජය |
| ටිරාන් ධනපාල | කොළඹ රාජකීය විදුහල |
| සම්මු අශාන් | කොළම ආනන්ද විදුහල |
| අඛිල් ඉන්හාම් | ඩී. එස්. සේනානායක විදුහල |
| සහන් ආරච්චිගේ | කොළඹ ආනන්ද විදුහල |
| කේෂාන් විජේරත්න | කුරුණෑගල මලියදේව විදුහල |
| අසිත් ප්‍රනාන්දු | කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල |
| ළහිරු කුමාර | මහනුවර ත්‍රිත්ව විදුහල |
| දමිත් සිල්වා | කුරුණෑගල මලියදේව විදුහල |
| අරවින්ද අකුරේගොඩ | ශාන්ත ජෝෂප් විදුහල |
| රවිඳු තිලකරත්න | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල |
| සවීන් නානායක්කාර | ගාල්ල රිච්මන්ඩ් විදුහල |
| වනිදු හසරංග | ගාල්ල රිච්මන්ඩ් විදුහල |
| මාලිංග අමරසිංහ | කොළඹ නාලන්දා විදුහල |
| ජයමාල් වන්නිආරච්චි | කැලණිය ගුරුකුල විදුහල |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.