Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news 17 න් පහළ කි‍්‍රකට් මැයි 10 දා සිට

17 න් පහළ කි‍්‍රකට් මැයි 10 දා සිට

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරග මැයි මස 10 වැනිදා ආරම්භ වේ. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 75 කි.

ඉකුත් වසරේ (2014) පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල සමත් වූ අතර අනුශූරතාව හිමිකර ගැනීමට මහනුවර ති‍්‍රත්ව විදුහල සමත් විය. පසුගිය වසරේදී වයස 17 න් පහළ II කාණ්ඩයේ ශූරතාව දිනාගත් යාපනය ශාන්ත ජෝන් විදුහල මෙවර I කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

පළමු වටයේදී තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 75, කාණ්ඩ 10 ක් යටතේ තරග වදින අතර ඉන් කණ්ඩායම් 40 ක් දෙවැනි වටයට තෝරාගනු ලැබේ. දෙවැනි වටයේදී කාණ්ඩ 8 ක් යටතේ එම කණ්ඩායම් 40 තරග වදින අතර ඉන් සෑම කාණ්ඩයකම පළමු සහ දෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.


තරගාවලියට සහභාගී වන කණ්ඩායම්

‘ඒ’ කාණ්ඩය -
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘ඒ’ කණ්ඩායම, මොරටු විද්‍යාලය, පානදුර රාජකීය විදුහල් ‘ඒ’ කණ්ඩායම, කොළඹ ආනන්දු විදුහල් ඒ කණ්ඩායම, පන්නිපිටිය ධර්මරාජ විදුහල, කෝට්ටේ ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය, මීගමුව මාරිස්ටෙලා විදුහල, කොළඹ අශෝක විදුහල

‘බී’ කාණ්ඩය -
නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල, කෝට්ටේ ජනාධිපති විදුහල, කළුතර සිරිකුරුස විදුහල, කොළඹ රාජකීය විදුහල් ඒ කණ්ඩායම, කොළඹ නාලන්දා විදුහල් ඒ කණ්ඩායම, පානදුර මහානාම විදුහල, කැලණිය ගුරුකුළ විදුහල, පිළියන්දල මැදි විදුහල

‘සී’ කාණ්ඩය -
කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ඒ කණ්ඩායම, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, පානදුර ශාන්ත ජෝන් විදුහල, කෙළඹ ඉසිපතන විදුහල් ඒ කණ්ඩායම, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් ඒ කණ්ඩායම, වත්තල ශාන්ත අන්තෝනි විදුහල, කළුතර තිස්ස විදුහල, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල

‘ඞී’ කාණ්ඩය -
කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, කොළඹ මහානාම විදුහල් ඒ කණ්ඩායම, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් ඒ කණ්ඩායම, කොළඹ ලූම්බිණී විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, කළුතර විද්‍යාලය

‘ඊ’ කාණ්ඩය -
මොරටුව වේල්ස් කුමර විදුහල් ඒ කණ්ඩායම, කොළඹ සහිරා විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල් ඒ කණ්ඩායම, කොළඹ ද ලාසාල් විදුහල, කොළඹ කේරි විදුහල, කඳාන ද මැසිනොද් විදුහල, කොළඹ වෙස්ලි විදුහල

‘එෆ්’ කාණ්ඩය -
මාරවිල ශාන්ත සේවියර් විදුහල, මීගමුව ශාන්ත පීතර විදුහල, හලාවත ශාන්ත මරියා විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහල, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල, සඳලංකා මැදි විදුහල, ගිරිඋල්ල වික‍්‍රමශ්‍රීලා ජාතික පාසල

‘ජී’ කාණ්ඩය -
කුරුණෑගල ශාන්ත ආනා විදුහල, අනුරාධපුර මැදි විදුහල, යාපනය ශාන්ත ජෝන් විදුහල, කුරුණෑගල මලියදේව විදුහල් ඒ කණ්ඩායම, මාතලේ ශාන්ත තෝමස් විදුහල, ඉබ්බාගමුව මැදි විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ඒ කණ්ඩායම, මහනුවර ශ්‍රී සුමංගල විදුහල

‘එච්’ කාණ්ඩය -
මහනුවර ති‍්‍රත්ව විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර ශාන්ත ස්ල්වෙස්ටර් විදුහල, කෑගලූ විද්‍යාලය, කෑගල්ල ශාන්ත මරියා විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල, මහනුවර කිංග්ස්වුඞ් විදුහල, කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල

‘ජේ’ කාණ්ඩය -
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, ගාල්ල ශාන්ත ඇල්වීෂියස් විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල, රත්ගම දේවපතරාජ විදුහල, ගාල්ල මහින්ද විදුහල, බලපිටිය රේවත විදුහල

‘කේ’ කාණ්ඩය -
දෙබරවැව ජාතික පාසල, මාතර ශාන්ත සර්වේෂස් විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, මාතර රාහුල විදුහල

 

036


අදහස් (0)

17 න් පහළ කි‍්‍රකට් මැයි 10 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.