අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ පානදුර රාජකීය විද්‍යාලය අතර පැවැති වයස 13 න් පහළ පළමු කොටසේ කි‍්‍රකට් තරගාවලියේ ‘සුපර් 4’ වටයේ තරගයෙන් පළමු ඉනිම ජය ලැබූ ධර්මාශෝක විද්‍යාලය තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත්තේය.
මෙහිදී ධර්මාශෝක විද්‍යාලයේ රවිඳු රශාන්ත ලකුණු 10,000 පසු කිරීමට සමත් විය.
එම විද්‍යාලයේම කවිඳු නදීශාන් දක්‍ෂ ලෙස පන්දුවට පහර දෙමින් පළමු ඉනිමේදී ලකුණු 110 ක් හා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 34 ක් දක්‍ෂ ලෙස පන්දු යවමින් පළමු ඉනිමේදී ප‍්‍රතිවාදී පිලේ කඩුලූ 5 ක් ලකුණු 26 කට දවාගැනීමට සමත් වීම කැපී පෙනුණි.
ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 269
(කවිඳු නදීශාන් 110, රවිදු රසාන්ත 78, ටී.ඞී. ද සිල්වා 19, පී. කල්හාර 82/4, එම්. රසාංජන 52/2 එල්. ශාරුක 26/2 සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 86 ටී.ඞී. ද සිල්වා 41, කවිඳු නවිශාන් නොදැවී 34)
පානදුර රාජකීය විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනාම දැවී 69
(එස්. ගොවින් 14, ඞී. රශ්මික 12, කවිඳු නදීශාන් 26/5, චමිදු දිල්ශාන් 19/3, ටී.ඞී. ද සිල්වා 16/2)
●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.