Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෆෙයාර් ෆස්ට් පිල ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයට

ෆෙයාර් ෆස්ට් පිල ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 28 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ෆෙයාර් ෆස්ට් රක්ෂණ කණ්ඩායම සමත් විය.

කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයකදී ඩී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 70-62 ක තියුණු ජයක් වාර්තා කරමින් ෆෙයාර් ෆස්ට් රක්ෂණ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

දක්ෂ ක්‍රීඩා විලාශයක නිතර වූ ෆෙයාර් ෆස්ට් රක්ෂණ කණ්ඩායමේ ප්‍රනීත් උඩුමලගල එම තරගයේ වීරයා බවට පත් විය.


‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටය
■    ෆෙයාර් ෆස්ට් රක්ෂණ කණ්ඩායම විසින් ලකුණු 70-62 ක් ලෙස ඩී.එෆ්.සී.සී. බැංකු කණ්ඩායම පරාජය කරන ලදි.
තරගයේ වීරයා - ප්‍රනීත් උඩුමලගල (ෆෙයාර් ෆස්ට් රක්ෂණ කණ්ඩායම)


- 036

 


අදහස් (0)

ෆෙයාර් ෆස්ට් පිල ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.