Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හේනේගම ම.වි. කඩුලූ 4 කින් ජයගනී

හේනේගම ම.වි. කඩුලූ 4 කින් ජයගනී

Dilrukshi - 2015 මැයි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


හේනේගම මධ්‍ය විද්‍යාලය සහ මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාල අතර කිරිඳිවැල මාලිගාවත්ත උපාලි ගුණරත්න ක‍්‍රීඩාංගණයේදී පැවැති  වයස 17න් පහළ ii වැනි කොටසේ  ක‍්‍රිකට් තරගයෙන් හේනේගම මධ්‍ය විද්‍යාලය ලකුණු 40ක ජයක් ලැබීය.

හේනේගම මධ්‍ය විද්‍යාලය කඩුලූ 9 ට 168

(දමිත් චාමිල් නොදැවී 51, කාවිංග දිල්ෂාන් 25, ගයාන්  ධනංජය 14/03)

මීගමුව හරිශ්චන්ද්‍ර විද්‍යාලය කඩුලූ 6 ට 65

(ජී.ජී. ශ්‍රීයානන්ද 14, කේ.මධුසංක 14, කේ.පී.අබේසිංහ 08/2, කාවිංග දිල්ෂාන් 06/2, කාවිංග දිල්ශාන් 06/2, කවීෂ සඳරුවන් 12/2)

 

 


අදහස් (0)

හේනේගම ම.වි. කඩුලූ 4 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.