‘ගුණ ජය සතුට’ පදනම සංවිධානය කරන වයස 19 න් ‘මුරලි කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී යාපනය මධ්‍ය මහා විද්‍යාලීය පිලට එරෙහිව කඩුලූ ත‍්‍රිත්වයක් සමග කඩුලූ හයක් දවාගනිමින් මරදාන සහිරා විදුහලට ලකුණු 46 ක ජයක් අත්කර දීමට හුසේන් අන්ෆාස් අද (22 වැනිදා) සමත්විය.
තරගයේ අවසන් පන්දු ත‍්‍රිත්වයේදී කඩුලූ ත‍්‍රිත්වයක් ලබාගනිමින් ඕවර 3.4 කදී ලකුණු 15 කට කඩුලූ හයක් දවාගැනීමට අන්ෆාස් සමත් වූයේය.
අද පැවැති තවත් තරග කිහිපයකදී ජයග‍්‍රහණ වාර්තා කිරීමට නාලන්ද විදුහල, මහින්ද විදුහල, ශා. ජෝසප් විදුහල, කිලිනොච්චි - මුලතිව් ඒකාබන්ධ පිල, යාපනය ඒකාබන්ධ පිල, ත‍්‍රිකුණාමලය-මඩකළපුව ඒකාබන්ධ පිල සහ සීනීගම ඒකාබද්ධ පිල සමත් වූහ.
මරදාන සහිරා විදුහලට ලකුණු 46 ක ජයක්
මරදාන සහිරා විදුහල - ඕවර 20 කදී සියලූ දෙනා දැවී ලකුණු 130
(මොහොමඞ් ශහදුල්ලා 31, මොහොමඞ් ඛලීඞ් 22, සජිත් සමීර 37, එස්. අලංරාජ් 33/3, කේ. තීපන්රා 26/3)
යාපනය මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 15.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 84
(වයි. කිරුබාහරන් 25, හුසේන් අන්ෆාස් 15/6)
නාලන්ද විදුහලට ලකුණු 52 ක ජයක්
කොළඹ නාලන්ද විදුහල - ඕවර 18.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 118
(දිනිදු විජේවර්ධන 51, චතුමින සිල්වා 16/3, චානුක ලක්ෂාන් 27/3)
කළුතර විදුහල - ඕවර 16.3 කදී සියලූ දෙනා දැවී ලකුණු 66
(දිනිදු විජේවර්ධන 5/3, සචින්ත මදුමාල් 15/3, උමේක්ෂ දිල්ශාන් 11/2)
ගාල්ල මහින්ද විදුහලට ලකුණු 5 ක ජයක්
ගාල්ල මහින්ද විදුහල - ඕවර 19.5 කදී සියලූ දෙනා දැවී ලකුණු 126
(රවිදු වැලිහි`ද 39, කේ. කවීන් 20, විමුක්ති විජේසිරිවර්ධන 24/3, තරිදු ලියනගේ 23/2, ඩිල්ෂාන් වලිසුන්දර 25/2)
මහනුවර කිංග්ස්වූඞ් විදුහල - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 121
(තරි`දු ලියනගේ 29, අවිශ්ක චන්ද්‍රසිරි 27, රේෂාන් කාවින්ද 21/2)
කොළඹ ශා. ජෝසප් විදුහලට ලකුණු 78 ක ජයක්
කොළඹ ශා. ජෝසප් විදුහල - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 186
(නිපුන් සුමණසිංහ 30, දිනෙත් මදුරවල 33, ශෙවොන් ෆොන්සේකා 43, පහන් පෙරේරා නොදැවී 57, සුපුන් පියුමාල් 21/2, විරාජ් රනුක 27/2)
මොණරාගල ඒකාබන්ධ පිල- ඕවර 18.2 කදී සියලූ දෙනා දැවී ලකුණු 108
(පමුදු චතුරංග 22, නිපුන් සුමණසිංහ 16/4, රුචිර ඒකනායක 15/3, සචිත ද සිල්වා 35/2)
කිලිනොච්චි - මුලතිව් ඒකාබන්ධ පිලට කඩුලූ 6 ක ජයක්
රත්නපුර ශා. ඇලවිෂියස් විදුහල - ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී ලකුණු 109
(මොහොමඞ් රිශාඞ් 22, ගෝගන චලෝංගන 28, සිවකුමාර් පාර්තීපන් 14/4, මුගුන්තන් නිතුශාන් 27/2)
කිලිනොච්චි - මුලතිව් ඒකාබන්ධ පිල - ඕවර 19.5 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 110
(අත්පුතරාසා අනුක්ෂාන් 22, රගුනාදන් රජීවන් 22, වයිත්තීස්වරන් තනප‍්‍රියන් නොදැවී 25, ආර්. ද සිල්වා 5/2)
යාපනය ඒකාබන්ධ පිලට කඩුලූ 6 ක ජයක්
කදුරට ඒකාබන්ධ පිල - ඕවර 19 කදී සියලූ දෙනා දැවී ලකුණු 93
(උපුල් හිටිහාමූ 22, කේ. අකලංක 22, වසන්තන් ජතූශන් 13/4, ලෝගේන්ද්‍රන් සිවලක්සන් 17/2)
යාපනය ඒකාබන්ධ පිල - ඕවර 14.1 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 94
(රාසූ කජනාන්ත් නොදැවී 52, ජී. චානුක 18/2)
ත‍්‍රිකුණාමලය-මඩකළපුව ඒකාබන්ධ පිලට ලකුණු 92 ක ජයක්
ත‍්‍රිකුණාමලය - මඩකළපුව ඒකාබන්ධ පිල - ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 141
(අවිෂ්ක ශෙහාන් 34, මාලින්ත මදුශාන් 38, සෙල්වරාජ් රුශාන්තන් 24/3, සුජාන් මියාස් 31/2)
මන්නාරම් - වව්නියා ඒකාබන්ධ පිල- ඕවර 13.1 කදී සියලූ දෙනා දැවී ලකුණු 46
(හඩිෂාන් පෝල්රාජ් 22, කේ. ඇලේක්ස් 4/3, එම්. ශරුහාන් 15/2)
සීනීගම ඒකාබද්ධ පිලට කඩුලූ 4 ක ජයක්
කොළඹ රාජකීය විදුහල - ඕවර 20 කදී සියලූ දෙනා දැවී ලකුණු 111
(හිමේෂ් රාමනායක 21, ගනිත් සංදීප 20, රවීන් යසස් 14/3, තිසර ඩිල්ශාන් 15/2)
සීනීගම ඒකාබද්ධ පිල - ඕවර 18 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 112
(කවීෂ් දිල්රංග 42, නිලංක රුක්ෂිත නොදැවී 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.