Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හසිතගෙන් ශතකයක්

හසිතගෙන් ශතකයක්

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන වයස 15 න් පහළ ‘ප‍්‍රීමා’ කුසලාන අන්තර් දිස්ත‍්‍රික් ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී මහනුවර දිස්ත‍්‍රික් කළාප -01 පිල නියෝජනය කරන හසිත ගමගේ (108) ශතයකයක් ලබාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්විය. මෙම තරගය නුවරඑළිය දිස්ත‍්‍රික් පිලට එරෙහිව පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.


ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් පිල විසින් ලකුණු 72 කින් වව්නියාව දිස්ත‍්‍රික් පිලද කිලිනොච්චි දිස්ත‍්‍රික් පිල විසින් ලකුණු 40 කින් මුලතිව් දිස්ත‍්‍රික් පිලද පරාජය කරන ලදි.


මහනුවර දිස්ත‍්‍රික් කළාප පිල සහ නුවරඑළිය දිස්ත‍්‍රික් පිල අතර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී

මහනුවර දිස්ත‍්‍රික් කළාප -01 පිල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 350
(හසිත ගමගේ 108, කවීන් නිම්ෂාන් 59, එම්. තරූෆ් 35, එස්. කවීන් 27, ගයාන් ක‍්‍රිෂාන්ත 67/4, නිමේෂ් දුලංග 53/3)

නුවරඑළිය දිස්ත‍්‍රික් පිල  ඕවර 5 කී කඩුලූ 3 ට 6
(රුවින් පීරිස් 2/3)

කිලිනොච්චි දිස්ත‍්‍රික් පිල සහ මුලතිව් දිස්ත‍්‍රික් පිල අතර තරගය කිලිනොච්චියේදී

කිලිනොච්චි දිස්ත‍්‍රික් පිල  ඕවර 36.1 කදී සියලූ දෙනා දැවී 131
(එන්. යදුෂාන් 15, ආර්. අභිලාෂ් 12/4, ආර්. රොජර්ස් 12/2)

මුලතිව් දිස්ත‍්‍රික් පිල  ඕවර 33.3 කදී සියලූ දෙනා දැවී 91

වව්නියාව දිස්ත‍්‍රික් පිල සහ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් පිල අතර යාපනය මධ්‍ය මහ විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී

ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් පිල  ඕවර 45.5 කදී සියලූ දෙනා දැවී 192
(එම්. ජී. නවෝද් 36, අවිෂ්ක ෂෙහාන් 31, එන්. සංගීත් 38/2, එම්. සනෝජ් 28/2, වයි. බනූජන් 27/2)

වව්නියාව දිස්ත‍්‍රික් පිල  ඕවර 30 කදී සියලූ දෙනා දැවී 120
(වයි. බජුජාන් 36, අෂ්මික ප‍්‍රමෝද්‍ය 22, අවිෂ්ක ෂෙහාන් 20/4, ළහිරු පන්සර 18/3)

 


අදහස් (0)

හසිතගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.