Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිංහ පාපැදි සවාරියේ ජය ආසිරි කැලුම්ට

සිංහ පාපැදි සවාරියේ ජය ආසිරි කැලුම්ට

ශනුක අරවින්ද - 2017 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර සිංහ සමාජයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් දිස්ත්‍රික් 306 සී 2 සිංහ සමාජය සංවිධානය කළ ‘සිංහ පාපැදි සවාරිය’ ජයගැනීමට ආසිරි කැලුම් සමත් විය. එහි දෙවැනි ස්ථානය නිශාන්ත පෙරේරාටද, තෙවැනි ස්ථානය නිදුෂ් නිවන්තටද හිමි විය.

මහරගම ක්‍රීඩා සමාජය සහ කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය විසින් මෙහෙයවන ලද මෙම පාපැදි තරගය මහරගම ප්‍රදේශය අවට කිලෝ මීටර් 80 ක පමණ දුරක් ආවරණය වන අයුරින් පැවැත්විණි. එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ‘හායි ලයිෆ්’ ආයතනය කටයුතු කළේය.

 

‘හායි ලයිෆ්’ ආයතනයේ අධ්‍යක්ෂ නවුෂාඩි මහතා, දිස්ත්‍රික් 306 සී 02 සිංහාධිපති ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් මහතා, තෙවැනි ස්ථානය හිමිකරගත් නිදුෂ් නිවන්ත, පළමු ස්ථානය දිනාගත් ආසිරි කැලුම්, දෙවැනි ස්ථානය දිනාගත් නිෂාන්ත පෙරේරා සහ මහරගම ක්‍රීඩා සමාජයේ සභාපති සිංහ ජානක පේරියප්පෙරුම මහතා

 

-036

 


අදහස් (0)

සිංහ පාපැදි සවාරියේ ජය ආසිරි කැලුම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.