Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිකියාගේ ද්විත්ව ශතකයෙන් බ්‍රිතාන්‍ය පාසල ජයලබයි

සිකියාගේ ද්විත්ව ශතකයෙන් බ්‍රිතාන්‍ය පාසල ජයලබයි

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයකදී බ්‍රිතාන්‍ය පාසලේ ප්‍රද්‍යුන් සිකියා නොදැවී ලබාගත් විශිෂ්ට ද්විත්ව ශතකය (228) හමුවේ, කුඩාබුත්ගමුව ශ්‍රී රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 67ක තියුණු ජයක් ලැබීමට කොළඹ බ්‍රිතාන්‍ය පාසල පෙරේදා (4) සමත් විය.  මෙම තරගය කුඩාබුත්ගමුව රාජසිංහ විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

බ්‍රිතාන්‍ය පාසල - ඕවර 50 අවසානයේ කඩුලු 4කට ලකුණු 392
(ප්‍රද්‍යුන් සිකියා නොදැවී ලකුණු 228, සල්මන් අක්බර්අලී 98, කාවින්ද සුභසිංහ නොදැවී 37, කවිඳු කවිෂ්ක 95/3 )

ශ්‍රී රාජසිංහ මධ්‍ය මහ විද්‍යාලය - ඕවර 44.2 කදී සියලු දෙනා දැවී ලකුණු 325
(උදිත් ලක්ෂාන් 64, ශාමුක සඳරුවන් 52, අවිදු සත්සර 35, ක්‍රිෂාන් ධනංජය 62/4, විශ්නු ප්‍රවීන් 52/2)

 


අදහස් (0)

සිකියාගේ ද්විත්ව ශතකයෙන් බ්‍රිතාන්‍ය පාසල ජයලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.