Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සේනානායකගෙන් තුන් ඉරියව් දස්කම්

සේනානායකගෙන් තුන් ඉරියව් දස්කම්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේ වුස්ටර්ෂයර් ප‍්‍රාන්ත පිල සහ සසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර හෝවිහිදී පැවැත්වෙන සිවුදින තරගයේදී වුස්ටර්ෂයර් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක සචිත‍්‍ර සේනානායක තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් විය.

සචිත‍්‍ර සසෙක්ස් පිලේ පළමු ඉනිමේදී ලකුණු 79 කට කඩුලූ 2 ක් දවා ගැනීමට සමත් විය.

වුස්ටර්ෂයර් පිලේ අංක 10 පිතිකරු වූ සචිත‍්‍ර පන්දු 33 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 32 ක් රැස්කරමින් පළමු ඉනිමේ ජයග‍්‍රහණය දක්වා වූස්ටර්ෂයර් පිල රැගෙන ආවේය.

සසෙක්ස් පිල පළමු ඉනිමට  ඕවර 79 කට සියලූ දෙනා දැවී ලකුණු 345 ක් රැස් කළේය.

වුස්ටර්ෂයර් පිල පළමු ඉනිම වෙනුවෙන්  ඕවර 105 කදී සියලූ දෙනා දැවී ලකුණු 389 ක් ලබා ගත්තේය.  


 - 048


අදහස් (0)

සේනානායකගෙන් තුන් ඉරියව් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.