Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙබස්තියන්ට දැවැන්ත ජයක්

සෙබස්තියන්ට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 156 ක පහසු ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

ශාන්ත සෙබස්තියන් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට නිෂිත අභිලාෂ් (73), ගිහාන් සේනානායක (52) සහ නුවනිදු ප්‍රනාන්දු (50) සමත් වු අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් කුරේ ලකුණු 10 කට කඩුලු 4 ක් දවාගත්තේය.


ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 40.5 කදී සියලු දෙනා දැවී 252
(නිෂිත අභිලාෂ් 73, ගිහාන් සේනානායක 52, නුවනිදු ප්‍රනාන්දු 50, උදේෂ් රේනුක 26/3, පසන් සවිඳු 37/3, ඩිලාන් අනුරුද්ධික 47/2)

අශෝක විදුහල - ඕවර 31.1 කදී සියලු දෙනා දැවී 96
(නිමේෂ් පෙරේරා 36, ප්‍රවීන් කුරේ 10/4)


- 036

 


අදහස් (0)

සෙබස්තියන්ට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.