Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුනන්දෝපනන්ද විදුහලට කඩුලු 3ක ජයක්

සුනන්දෝපනන්ද විදුහලට කඩුලු 3ක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, කොළඹ ආරක්ෂක සේවා පාසලට එරෙහිව කඩුලු 3ක ජයක් ලැබීමට මොරටුව ශ්‍රී සුනන්දෝපනන්ද මහ විද්‍යාලය පෙරේදා (22) සමත් විය. මෙම තරගය මොරටුව සුනන්දෝපනන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.


ආරක්ෂක සේවා පාසල - ඕවර 42කදී කඩුලු 9කට ලකුණු 222
(චමින් දිල්හාර 30, දිමුත් සශේන් 29, තිවංක හෂේන් 28, ලකිත මංජිත 24, සමේෂ් රසින්තක 21, ජනිත දිල්රංග 41/3, තිළිණ මදුසංක 36/2 )

සුනන්දෝපනන්ද මහ විද්‍යාලය - ඕවර 38කදී කඩුලු 7කට ලකුණු 224
(සචින්ත මදුසංක 49, ජනිත දිල්රංග 27 )

 


අදහස් (0)

සුනන්දෝපනන්ද විදුහලට කඩුලු 3ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.