Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. පිලට 46-10 ක ජයක්

සී. ආර්. පිලට 46-10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ හම්බන්තොට ශාක්ස් පිල අතර ලොන්ඩන් පෙදෙසේදී අද් (21) පැවැති තරගයෙන් සී. ආර්. පිල ලකුණු 46-10 ක පහසු ජයක් ලැබීය.

සී. ආර්. පිල ලකුණු 17-7 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණ ගැනීමට සමත්ව සිටියේය.

සී. ආර්. පිල ගෝල 4 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලබාගත් අතර ශාක්ස් පිලට ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

 


අදහස් (0)

සී. ආර්. පිලට 46-10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.