Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සැරසන්ස් පිලට පළමු ඉනිමේ ජයක්

සැරසන්ස් පිලට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2017 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණියේ සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ මූවර්ස් ක්‍රීඩා සමාජය අතර මූවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ජය පරාජයෙන් තොරව අද (10 වැනිදා) අවසන්විය.


සැරසන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඇන්ඩි සොලමන්ස් (152) සහ ගමිඳු අමරසිංහත් (108) මූවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉරෝෂ් සමරසූරිය (111) සහ ප්‍රිමෝෂ් පෙරේරාත් (142) ශතක රැස්කිරීමට සමත්වූහ.

 

සැරසන්ස් - පළමු ඉනිම - ඕවර 102.3 කදී සියලුදෙනා දැවී ලකුණු 432
(ඇන්ඩි සොලමන්ස් 152, ගමිඳු අමරසිංහ 108, අටීෆ් අලී 22, සාලිය සමන් 20, සචිත්‍ර පෙරේරා 33, චතුර රංඳුණු 41, තරිඳු රත්නායක 156/5, ශිරාන් ප්‍රනාන්දු 114/4)

මූවර්ස් - පළමු ඉනිම - ඕවර 103.2 කදී සියලුදෙනා දැවී ලකුණු 375
(ඉරෝෂ් සමරසූරිය 111, ප්‍රිමෝෂ් පෙරේරා 142, සහන් විජේරත්න 43, තිලක්ෂ සුමනසිරි 26, රොෂාන් ජයතිස්ස 53/4, සචිත්‍ර පෙරේරා 67/3, චතුර රංඳුණු 92/2)

සැරසන්ස් - දෙවැනි ඉනිම - ඕවර 57 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 208
(සාලිය සමන් 34, නවිඳු නිර්මාල් නොදැවී 70, සචිත්‍ර පෙරේරා 50)

 


අදහස් (0)

සැරසන්ස් පිලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.