Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහිරා විදුහලට ඉනිමක ජයක්

සහිරා විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මරදාන සහිරා විදුහල සහ කොට්ටේ ජනාධිපති විදුහල අතර මරදානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 115 ක ජයක් අත්කර ගැනීමට සහිරා විදුහල සමත් විය.

එහිදී සහිරා විදුහලේ සජිත් සමීර ලකුණු 143 රැස්කරමින් සහ ලකුණු 75 කට කඩුලූ 7 ක් දවාගනිමින් දස්කම් දැක්වීය. පන්දු 191 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 25 ක් ඇතුළත් විය.

 


සහිරා විදුහල පළමු ඉනිම -  ඕවර 74 කදී කඩුලූ 9 ක් දැවී 366
(සජිත් සමීර 143, මොහොමඞ් අනාෆ් 90, ඉරෝෂන් ලක්රුවන් 23, රම්සාන් රෆයිඞීන් 23, චමෝද් සෙනෙවිරත්න 38/3, නෙත්මින කොඩිප්පිලි 84/3, දිල්ෂාන් කූරගමගේ 81/2)

ජනාධිපති විදුහල පළමු ඉනිම -  ඕවර 23 කදී සියලූ දෙනා දැවී 86
(නවෝද් කලංසූරිය 23, ඉෂාන් සම්සුදීන් 31/5, සජිත් සමීර 8/2)
 
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම -  ඕවර 37.3 කදී සියලූ දෙනා දැවී 165
(හිරුණ සිගේරා 47, සජිත් සමීර 67/5, ඉෂාන් සම්සුදීන් 51/3)


අදහස් (0)

සහිරා විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.