Last Update  :  2025-07-07 11:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහිරා - ශී‍්‍ර සිද්ධාර්ථ අවසන් පූර්ව වටයට

සහිරා - ශී‍්‍ර සිද්ධාර්ථ අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කල්මුනේ සහිරා විදුහල සහ සේදවත්ත ශ්‍රී සිද්ධාර්ථ විදුහල සමත් විය.

බුත්තලදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී පිළියන්දල මැදි විදුහල් ‘බී’ කණ්ඩායම කඩුලූ 7 කින් පරාජය කරමින් සහිරා විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

රත්ගමදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී සිද්ධාර්ථ විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ හම්බන්තොට සුචී ජාතික පාසල කඩුලූ 3 කින් පරාජය කරමිනි.


සහිරා විදුහලට කඩුලූ 7 ක ජයක්

පිළියන්දල මැදි විදුහල් ‘බී’ කණ්ඩායම -  ඕවර 30.1 කදී සියලූ දෙනා දැවී 126
(අනුක් සමරසිංහ 36, අනුජ සසංග 34, මොහොමඞ් නජාඞ් 18/6, මොහොමඞ් සහීර් 20/2)

සහිරා විදුහල -  ඕවර 19.3 කදී කඩුලූ 3 දැවී 127
(මොහොමඞ් නජාඞ් නොදැවී 69, මොහොමඞ් ෆහීර් නොදැවී 18)

 

ශ්‍රී සිද්ධාර්ථ විදුහලට කඩුලූ 3 ක ජයක්

සුචී ජාතික පාසල -  ඕවර 46.3 කදී සියලූ දෙනා දැවී 184
(චාමික රණසිංහ 36, යුරේෂ් ඉසුරංග 34, සෞම්‍ය කොඩිකාර 30, සංජය ඒකනායක 10/4, සන්තුෂ් කුමාරසිංහ 32/2)

ශ්‍රී සිද්ධාර්ථ විදුහල -  ඕවර 40 කදී කඩුලූ 7 දැවී 187
(සන්තුෂ් කුමාරසිංහ 83, අමිත් මධුෂාන් 21, චාමික රණසිංහ 48/2)

 


- 036


අදහස් (0)

සහිරා - ශී‍්‍ර සිද්ධාර්ථ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.