Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහිරා විදුලට කඩුලූ 4 ක ජයක්

සහිරා විදුලට කඩුලූ 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ කේරි විදුහල සහ මරදාන සහිරා විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 4 ක ජයක් අත්කර ගැනීමට සහිරා විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය සහිරා විදුහල  ඕවර 29.1 කදී කඩුලූ 6 ක් දැවී එම ඉලක්කය පසු කර ගියේය.


කේරි විදුහල -  ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 136  
(ජනිත් රුක්ෂාන් 50, ලසිත් විමලසේන 41, මෙහොමඞ් හසීබ් 16/2, අහමඞ් අදීල් 17/2, ඉෂාන් සම්සුදීන් 40/2)

සහිරා විදුහල -  ඕවර 29.1 කදී කඩුලූ 6 ක් දැවී 137
(මොහොමඞ් මයීස් 30, සංගීත් පෙරේරා 10/2)


- 036


අදහස් (0)

සහිරා විදුලට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.