Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සර්වේශස් කී‍්‍රඩකයන්ට ලකුණු 110 ක දැවැන්ත ජයක්

සර්වේශස් කී‍්‍රඩකයන්ට ලකුණු 110 ක දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර ශාන්ත සර්වේශස් විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර මාතර උයන්තවත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයකින් ලකුණු 110 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත සර්වේශස් විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.

එහිදී ශාන්ත සර්වේශස් විදුහලේ අෂේන් දීමන්ත ඉනිම් දෙකේදීම ලකුණු 102 කට කඩුලූ 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත සර්වේශස් විදුහල පළමු ඉනිම -  ඕවර 52.3 කදී සියලූ දෙනා දැවී 198
(රමේෂ් නිමන්ත 59, කවිඳු උමේෂ් 56, කවීෂ ප‍්‍රසාද් 29/4, ප‍්‍රභාත් බුද්ධික 32/3)
 
අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම - ඕවර 46 කදී සියලූ දෙනා දැවී 132
(ප‍්‍රභාත් බුද්ධික 34, සවිඳු සත්සර 23, අෂේන් දීමන්ත 46/5, චානුක දිල්ෂාන් 40/4)
 
ශාන්ත සර්වේශස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 26 කදී කඩුලූ 4 ක් දැවී 150
(කවිඳු උමේෂ් නොදැවී 54, නිමේෂ් මධුරංග නොදැවී 52)

අනුරාධපුර මැදි විදුහල දෙවැනි ඉනිම -  ඕවර 24.3 කදී සියලූ දෙනා දැවී 106
(විෂ්මිත ධනංජය 29, සචිත් රන්දිම 22, අෂේන් දීමන්ත 56/5, චානුක දිල්ෂාන් 31/4)

 


අදහස් (0)

සර්වේශස් කී‍්‍රඩකයන්ට ලකුණු 110 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.