තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන තායිලන්ත සය සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නවලෝක ක්‍රිකට් කණ්ඩායම සහභාගි වීමට නියමිතය.
මෙම තරගාවලිය මේ මස 17 වැනිදා සිට 19 වැනිදා දක්වා බැංකොක් නුවර ‘තානා සිටි’ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහි අවසන් මහ තරගය 19 වැනිදා පස්වරුවේ පැවැත්වේ.
නවලෝක ක්‍රිකට් කණ්ඩායම
ඇන්ජලෝ දිසානායක, සුජිත් පෙරේරා, ජානක චමින්ද, සෙල්වින් පෙරේරා, ප්‍රභාත් ජයවර්ධන, සචිත්‍ර සිරිබැද්දන, පාලිත රණමුකගේ, සිතිල සේනාරත්න, හරේන්ද්‍ර පීරිස්, දමිත් රුබේරු, මනෝජ් පෙරේරා සහ සුවන්ජි මදනායක
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.