Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමරු කලාපයට තොරතුරු සොයයි

සමරු කලාපයට තොරතුරු සොයයි

ශනුක අරවින්ද - 2017 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පැරණිතම ජල ක්‍රීඩා සමාජයක් වන අම්බලන්ගොඩ ඩොල්ෆින් ජල ක්‍රීඩා සමාජයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් සකස් කරන සමරු කලාපයේ පළ කිරීම සඳහා එම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු රැස්කිරීම ආරම්භ කර තිබේ.

එම ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දස්කම් දක්වා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉහළතම දක්‍ෂතා දෙකක් සඳහන් කර පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූපයක් සමඟ ඩොල්ෆින් ක්‍රීඩා සමාජය, නො. 197, මහාවීදිය, අම්බලන්ගොඩ යන ලිපිනයට හෝ sharmdemel@gmail.com යන ඊ්මේල් ලිපිනයට හෝ මේ මස 12 වැනිදාට පෙර යොමු කරන ලෙස එම ක්‍රීඩා සමාජය ඉල්ලා සිටියි.

එම ක්‍රීඩා සමාජයේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ උත්සවයක් සහ මුහුදු පිහිනුම් තරගාවලියක් අප්‍රේල් මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
 

- 048


අදහස් (0)

සමරු කලාපයට තොරතුරු සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.