Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ගුරුකුල විදුහලට එරෙහිව පැවැති තරගයේදී ශතකයක් ලබාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ ශෙවොන් ඩැනියෙල් (නොදැවී 175) සමත් විය.
ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී I කොටසේ තරගයක් ලෙස පැවැති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ එම විදුහලේ යුවින් අතුකෝරල ලකුණු 34 කට කඩුලු 6 ක් දවාගත්තේය.
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 31.1 කදී කඩුලු 2 ක් දැවී 303
(ශෙවෝන් ඩැනියෙල් නොදැවී 175, විමුක්ති දේෂාන් 60, සදීෂ් ජයවර්ධන 48)
ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 54.2 කදී සියලු දෙනා දැවී 136
(සමීර බණ්ඩාර 34, ඉෂාන් විජේසූරිය 29, සුනේර යසස්වින් 31, යුවින් අතුකෝරල 34/6)
ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 1.5 කදී කිසිවකු නොදැවී 28
(විමුක්ති දේෂාන් නොදැවී 24)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.