Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශූරතාව රත්නායක විදුහලට

ශූරතාව රත්නායක විදුහලට

Nisanka Sandeepani - 2017 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් මල්ලව පොර තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට වලල ‘ඒ’ රත්නායක මැදි විදුහල සමත් විය. කොළඹ අශෝක විදුහල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගාවලිය ඊයේ අවසන් විය.
 
වයස් කාණ්ඩ දෙකක් යටතේ (වයස අවු 14-17 සහ වයස අවු 17-20) ක්‍රියාත්මක වූ තරගයේ සමස්ත අනු ශූරතාව මොරටුව වේල්ස් කුමර විදුහලට හිමිවිය. තුන් වැනි ස්ථානය මිනුවන්ගොඩ මාරවල මහ විදුහලට හිමි විය. 
 
මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස වලල රත්නායක විදුහලේ එම්.ජී.පී.බිම්සර සම්මාන ලැබුවේය.
 
තරග ප්‍රතිඵල 
 
වයස අවු 14-17 බාලක
ශූරතාව - මොරටුව වේල්ස් කුමාර විදුහල
අනු ශූරතාව - ජාතික පාසල තෙල්දෙණිය
3 වැනි ස්ථානය - මාරවල මහා විදුහල සහ කොළඹ වේළුවන මහ විදුහල
 
වයස අවු 14-17 බාලක 
ශූරතාව - මලල ඒ රත්නායක මැදි මහ විදුහල
අනු ශූරතාව - මහනුවර ස්වර්ණජෝති ජාතික පාසල 
3 වැනි ස්ථානය - කොළඹ වේළුවන මහ විදුහල
 
 

අදහස් (0)

ශූරතාව රත්නායක විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.