Last Update  :  2025-12-29 13:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මහ සභා රැස්වීම කල්දමයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මහ සභා රැස්වීම කල්දමයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 29 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වාර්ෂික මහ සභා රැස්වීම අපේ‍්‍රල් මස 23 වැනිදා දක්වා කල්දැමීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ.

මාර්තු 29 වැනිදාම පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය නිසා මහ සභා රැුස්වීම කල්දමන ලද බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මීළග මහ සභා රැස්වීම අපේ‍්‍රල් මස 23 වැනිදා පස්වරු 2.30 ට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වන බවත් මෙම කල්දැමීම සඳහා කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ අනුමැතිය ලැබී තිබෙන බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් මහ සභා රැස්වීම කල්දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.