Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාව අවසන් තරගයට

ශී‍්‍ර ලංකාව අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානයේ පැවැත්වෙන 11 වැනි බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම අද (01) සමත්විය.


අද පැවති අවසන් පූර්ව තරගයේදී ලකුණු 15/0 ක් ලෙස ඇෆ්ගනිස්තානය පරාජය කරමින් ඔවුන් අවසන් මහ තරගයට පිවිසි අතර මින් පෙර පැවති තරගයකදී ඔවුන් විසින් නේපාලය පරාජය කරන ලදී.


මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම චින්්තක ප‍්‍රනාන්දු, දමිත් නදීර සහ සංජීව ජයරත්න යන පන්දු යවන්නන් තිදෙනා පමණක් යොදාගත් අතර එහිදී ඔවුන්ට ඉනිම් 7 ක් කී‍්‍රඩා කිරීමට සිදුවිය.
හෙට (02) පැවැත්වෙන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය.
 


අදහස් (0)

ශී‍්‍ර ලංකාව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.