Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

ශී‍්‍ර ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2013 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ පළමු අදියර වන මැලේසියානු සත් සාමාජික තරගාවලියේදී අද පැවැති දෙවැනි තරගයේදී ජපානය හමුවේ පරාජය වුවද ශී‍්‍ර ලංකා කණ්ඩායම කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ශී‍්‍ර ලංකාව පරදවා ලකුණු 14 - 29 ක ජයක් ලබාගැනීමට ජපාන කණ්ඩායම සමත් විය. ශී‍්‍රනාත් සූරියබණ්ඩාර ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් උත්සාහක දිනුම් දෙකම ලබාගත්තේය.

ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව තරගය හෙට (1 වැනිදා) උදෑසන පැවැත්වේ.


අදහස් (0)

ශී‍්‍ර ලංකාව අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.