Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. තෝමස් විදුහලට කඩුලූ 8 ක ජයක්

ශා. තෝමස් විදුහලට කඩුලූ 8 ක ජයක්

Dilrukshi - 2015 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර ශාන්ත තෝමස් විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර ගාල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කරගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 65 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත තෝමස් විදුහල,  ඕවර 13.2 ක් අවසානයේ එම ඉලක්කය පසුකර ගියේය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණ සම්බණ්ධතාවක් ගොඩනැගූ රවිඳු ගිම්හාන් (නොදැවී 16) සහ ඉෂාන් අනුපි‍්‍රය (නොදැවී 22) ශාන්ත තෝමස් විදුහල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

විද්‍යාලෝක විදුහල -  ඕවර 22.5 කදී සියලූ දෙනා දැවී 64

(ජේ. කුමාර 20, ඒ. සම්පත් 19, රවින් පබසර 28/3, උදිත් සත්සර 7/3, තරුෂ කාවින්ද 12/2)

ශාන්ත තෝමස් විදුහල -  ඕවර 13.2 කදී කඩුලූ 2 ක් දැවී 69

(රවිඳු ගිම්හාන් නොදැවී 16, මලීෂ ද සේරම් 15, ඉෂාන් අනුප‍්‍රිය නොදැවී 22)

 


අදහස් (0)

ශා. තෝමස් විදුහලට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.