Last Update  :  2025-12-28 14:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ඇලෝසියස් විදුහලට කඩුලූ 8 ක ජයක්

ශා. ඇලෝසියස් විදුහලට කඩුලූ 8 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බණ්ඩාරවෙලදී පැවැති වයස 19 න් පහළ පාසල් කි‍්‍රකට් තරගයකදී රත්නපුර ඇලෝසියස් විදුහල විසින් බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල පරදා කඩුලූ අටක ජයක් ලැබීමට සමත් විය.

මෙම තරගයේදී ඇලෝසියස් විදුහලේ රජිත නිර්මාල් ඉනිම දෙකේදී ලකුණු 89 කට කඩුුුලූ 10 ක් බිද දැමීය. ඇලෝසියස් විදුහලේ මොහොමඞ් ඉන්සාෆ්  ශතකයක් (125) ලබා ගැනීමට සමත් විය.

ශා.තෝමස් පළමු ඉනිම  ඕවර 45.3 කදී සියල්ල දැවී ලකුණුු 163
(නවීන් හසරංග 33, මොහොමඞ් සෆ්රීන් 33, රජිත නිර්මාල්47/6)

ශා.ඇලෝසියස් පළමු ඉනිම  ඕවර 71.3 කදී කඩුලූ 9 ට ලකුණු 307
(මොහොමඞ් ඉන්සාෆ් 125, හෂේන් අංජන 53, සචින් දිල්ෂාන් 38, මොහොමඞ් රිසාක් 33, මියුරු සාලින්ද 80/5, නිලංග ලියනගේ 103/3)

ශා.තෝමස් දෙවැනි ඉනිම  ඕවර  62.5 කදී සියල්ල දැවී ලකුණු 196
(නවීන් හසරංග 70, මොහොමඞ් සෆ්රීන් 46, රජිත නිර්මාල් 42/4, හෂේන් අංජන 59/4)

ශා.ඇලෝසියස් දෙවැනි ඉනිම  ඕවර7 කදී කඩුලූ 2 ට ලකුණු 56
(මොහොමඞ් ඉන්සාෆ් නොදැවී 31, නිලංග ලියනගේ 31/2)

033


අදහස් (0)

ශා. ඇලෝසියස් විදුහලට කඩුලූ 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.