Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවැති තරගයකදී, පිලිප් ආටිගල මහ විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක ජයක් ලැබීමට නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාල ‘බී’ කණ්ඩායම පෙරේදා (22) සමත් විය. මෙම තරගය පිලිප් ආටිගල ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජෝශප් විද්‍යාලයේ ගනිඳු සංදීප්ත පළමු ඉනිමේදී ලකුණු 06කට කඩුලු 5කුත්, දෙවැනි ඉනිමේදී ලකුණු 16 කට කඩුලු 5කුත් සමගින් ඉනිම් දෙකේදී ලකුණු 21කට කඩුලු 10 ක් බිඳ හෙලීය.
පිලිප් ආටිගල මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 19කදී සියලු දෙනා දැවී ලකුණු 35
(එම්.එස් මදුසංක 15, ගනිදු සංදීප්ත 06/5, චමෝද් ආලෝක 15/3 )
ශාන්ත ජෝශප් ‘බී’ පළමු ඉනිම - ඕවර 11කදී එක් කඩුලල්කට ලකුණු 62
(චමෝද් ආලෝක නොදැවී 23 )
පිලිප් ආටිගල මහ විද්‍යාල දෙවන ඉනිම - ඕවර 78කදී සියලු දෙනා දැවී ලකුණු 78
(යූ.ඩී. ජයදේව 26, කේ.ඩබ්. හිමාෂ 25, චමෝද් ආලෝක 16/3, ආර්.ඊ.ඩී. ප්‍රනාන්දු 27/2, ගනිදු සංදීප්ත 16/5 )
ශාන්ත ජෝශප් ‘බී’ දෙවන ඉනිම - ඕවර 10කදී කිසිවෙකු නොදැවී ලකුණු 54
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.