Last Update  :  2025-12-24 13:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර හලාවතදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත මරියා විදුහල සමත් විය.

එහිදී ශාන්ත මරියා විදුහල වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ උදීප ඉරුක්ෂ, ලකුණු 51 ක් රැස්කරමින් ලකුණු 33 කට කඩුලු 5 ක්ද දවාගත්තේය.

 

ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 171   
(උදීප ඉරුක්ෂ 51, දේෂාන් අබේසිංහ 43, තිලාන් ප්‍රනානදු 22, සඳුල සත්‍යංග 20, චතුර ජයනාත් 43/5)

දෙබරවැව ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 46 කදී සියලු දෙනා දැවී 139     
(ඉෂාන් අරවින්ද 36, අබිලාෂ් විමලවීර 34, චතුර ජයනාත් 24, උදීප ඉරුක්ෂ 33/5, අකීබ් ෆෙරෝස් 31/4)

ශාන්ත මරියා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 69  
(චාරුක තරිඳු නොදැවී 31)

-036

 


අදහස් (0)

ශාන්ත මරියා විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.