Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කඳානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ 25 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී ශාන්ත පීතර විදුහලේ හෂාන් වනසේකර ලකුණු 96 ක් ලබාසිටියදී ශතකය පෙනි පෙනී දැවී ගියේය.
ද මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 114
(ආකාෂ් සේනාරත්න 49, සංගීත් දේෂාන් 33, තනීෂ වීරකෝන් 31/6, සදේෂ් පතිරනගේ 15/2)
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 56.1 කදී සියලූ දෙනා දැවී 184
(හෂාන් වනසේකර 96, රුක්ෂාන් ප‍්‍රනාන්දු 58/3, ආකාෂ් සේනාරත්න 42/4, අවිෂ්ක ඉන්ද්‍රජිත් 59/2)
ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම - ඕවර 22.3 කදී සියලූ දෙනා දැවී 45
(ඉරෝෂ ද සිල්වා 15, විනූ මොහොට්ටි 15/4, අෂාන්ත් මල්ක 22/4, සදිෂ් පතිරණ 6/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.