Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත තෝමස් විදුහලට විශිෂ්ට ජයක්

ශාන්ත තෝමස් විදුහලට විශිෂ්ට ජයක්

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවති තරගයකදී, වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහ විද්‍යාලයට එරෙහිව ලකුණු 131ක විශිෂ්ට ජයක් ලැබීමට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය අද(6) සමත් විය. මෙම තරගය බණ්ඩාරවලදි පැවැත්විණි.

දක්ෂ පිතිහරඹයක නිරතවූ ශාන්ත තෝමස් විද්‍යාලයේ සවිත් අභීත ලකුණු 144 ලබා ගනිමින් තෝමස් විද්‍යාල ලකුණු පුවරුව 304 දක්වා රැගෙන ගියේය.


ශාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7කට ලකුණු 304
(සවිත් අභීත 144, දිනුක විනල් 67, චමත් මදුක 65/4 )

රාජපක්ෂ මධ්‍ය මහ විද්‍යාලය - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී ලකුණු 173
(චමෝද් බණ්ඩාරණායක 45, දසුන් මධුෂංක 41, ගයාන් ද සිල්වා 23/4 )

 


අදහස් (0)

ශාන්ත තෝමස් විදුහලට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.