(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ දෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ පිල සමත්විය.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ පිල විසින් හුංගම විජයබා ජාතික පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය ‘බී’ - පළමු ඉනිම කඩුලු 9 ට- 156 යි
(විශ්ම පෙරේරා 45, රෙමියෙල් ද කවේ 38, අශේන් පෙරේරා 28, ඊ්තන් සෙනෙවිරත්න 25, රනිතු නිම්සර 46/2)
හුංගම විජයබා ජාතික පාසල - පළමු ඉනිම 111 යි
(සෙනිතු හෙම්සර 27, සදෙව් ජයසූරිය 26, ෂෙනුල මෙන්ඩිස් 22/3, නිවේන් ලොකුනාරංගොඩ 30/3, මරීනෝ සුරවීර 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.