Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝෂප් කඩුලූ 7 කින් ජයගනී

ශාන්ත ජෝෂප් කඩුලූ 7 කින් ජයගනී

රොෂාන් ගුණරත්න - 2015 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.


එහිදී ශාන්ත ජෝෂප් විදුහලේ වමත් දඟපන්දු යවන කී‍්‍රඩක මල්ෂාන් රොද්‍රිගූ ඉනිම් දෙකේදීම ලකුණු 87 කට කඩුලූ 11 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.


ද මැසිනොද් විදුහල පළමු ඉනිම -  ඕවර 29 කදී සියලූ දෙනා දැවී 106
(ලසිත් කෘස්පුල්ලේ 43, අකාෂ් සේනාරත්න 27, මල්ෂාන් රොද්‍රිගූ 32/5, සචිත් ද සිල්වා 15/3)


ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම -  ඕවර 53.4 කදී සියලූ දෙනා දැවී 206
(දිනෙත් මදුරවල 48, ඩරියෝ දසනායක 20, ආකාෂ් සේනාරත්න 44/3, අවිෂ්ක ඉන්ද්‍රජිත් 27/2)


ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 34.2 කදී සියලූ දෙනා දැවී 123
(කි‍්‍රෂාන් සංජුල 39, සංගීත් දේෂාන් 20, ආකාෂ් සේනාරත්න 18, මල්ෂාන් රොද්‍රිගූ 55/6, රුචිර ඒකනායක 16/2)


ශාන්ත ජෝෂප් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 6.5 කදී කඩුලූ 3 ක් දැවී 27

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් කඩුලූ 7 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.