Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ජෝෂප්ට මුල් ඉනිමේ ජයක්

ශාන්ත ජෝෂප්ට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වත්තල ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

රාගමදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී හොරණ තක්ෂිලා මැදි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

 

ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 48 කදී කඩුලු 7 ක් දැවී 202
(විනෝද් වීරසේකර 63, චලිත රුක්මාල් නොදැවී 41, හංසජ ගුණසේකර 40, නවෝද් ලක්ෂාන් 58/4)

තක්ෂිලා මැදි විදුහල පළමු ඉනිම - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 113
(කල්හාර මුදුන්පිටගේ 46, ඉරංග ජයකොඩි 30, අෂේන් පෙරේරා 20/5, මතීෂ දිනාල් 11/3)


- 036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප්ට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.