Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ශාන්ත ජොෂප් විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 6 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝෂප් විදුහලේ හරීන් කුරේ ලකුණු 23 කට කඩුලූ 7 ක් දවාගනිමින්ද, මල්ෂාන් රොද්‍රිගූ ලකුණු 65 කට කඩුලූ 6 ක් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත ජෝෂප් පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලූ 8 ක් දැවී 263
(විමුක්ති පීරිස් 61, දිනෙත් මදුරවෙල 60, ශෙවෝන් ෆොන්සේකා 48, රෙවාන් කේලි 26, සචින්ත ද සිල්වා නොදැවී 20, විනුර දුල්සර 44/3, පසිඳු දිල්ෂාන් 45/2, කි‍්‍රෂාන් රංගජිත් 104/2)
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 48 කදී සියලූ දෙනා දැවී 91
(මිතීෂ ඒකනායක 35, රවිඳු මේනක 21, විනුර දුල්සර නොදැවී 20, හරීන් කුරේ 23/7, සඳරුවන් රොද්‍රිගූ 8/2)
මහින්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 73 කදී සියලූ දෙනා දැවී 166
(රෙෂාන් කාවින්ද නොදැවී 99, හංසිකා වැල්හිඳ 25, මල්ෂාන් රොද්‍රිගූ 65/6, දිනෙත් මදුරවෙල 21/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.