Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ හොරණ තක්ෂිලා විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් තමාෂන අබේකෝන් (67) සහ තීක්ෂන ගුණසිංහ (53) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම සසිත් හිරුදික ලකුණු 26 කට කඩුලු 4 ක් දවාගත්තේය.


ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 73 කදී කඩුලු 8 ක් දැවී 221
(තමාෂන අබේකෝන් 67, තීක්ෂන ගුණසිංහ 53, මොහොමඞ් කාමිල් 47, සෙනෙන්ත් වින්මිනු 39/3, සසංක අදීප 27/2)

තක්ෂිලා විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී සියලු දෙනා දැවී දැවී 166
(උමේෂ් ප්‍රසාද් 39, තිළිණ තරින්ද 29, සසිත් හිරුදික 26/4, නිම්නක ජයතිලක 34/3, කල්හාර සේනාරත්න 36/3)

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20.1 කදී කඩුලු 3 ක් දැවී 63
(තමාෂන අබේකෝන් නොදැවී 27, තීක්ෂන ගුණසිංහ නොදැවී 21, තිලින සවින්ද 19/2)

-036

 


අදහස් (0)

ශාන්ත අන්තෝනි විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.