Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා 15 න් පහළ පිල ඉන්දියාව පරදවයි

ශ්‍රී ලංකා 15 න් පහළ පිල ඉන්දියාව පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මැලේසියාවේදී පැවැත්වෙන වයස 15 න් පහළ ‘තුන්කු ජෆාර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය පිල අතර අද (07) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනෙන්ම ජය ලැබීය. මීට පෙර බංග්ලාදේශය සහ මැලේසියාව පරාජය කළේය.

ඉන්දීය වයස 15 න් පහළ පිල  ඕවර 35.5 කදී 86
(ජිනිට් ප‍්‍රසාද් 25, අතිර්ව අන්කොලින්කර් 24, පැතුම් මධුසංඛ 12/3, ටිතිර වීරසිංහ 17/3)

ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිල  ඕවර 17.4 කදී කඩුලූ 3 ට 90
(රොෂේන් ප‍්‍රනාන්දු නොදැවි 33, නිපුන් ධනංජය නොදැවී 27, අතිර්ව අන්කොලින්කර් 22/2)

048


අදහස් (1)

ශ්‍රී ලංකා 15 න් පහළ පිල ඉන්දියාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.